විස්සයි 20 තරග ඉතිහාසයේ පළමු වරට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දු යවන ක්‍රීඩකයෙකු සමත් වුවා. කාර්තික් මයියප්පන් නම් වූ මෙම පා දඟ පන්දු යවනනා ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන තරගයේදී එම දස්කම දැක්වීමට සමත් වුවා.
භානුක රාජපක්ෂ ලකුණු 5 කටත්, චරිත් අසලංක සහ නායක දසුන් ශානක ලකුණු ලබා ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කාර්තික් මයියප්පන් සමත් වුවා.
ශ්‍රී ලංකාව මේ වන විට පන්දු වාර 15.4 කදී කඩුලු 6ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටිනවා.
(Newswire Dubai)
That’s the Hat-trick!
We can reveal that this wicket from Karthik Meiyappan is one of the moments that could be featured in your @0xFanCraze Crictos of the Game packs from Sri Lanka vs UAE. Grab your pack from https://t.co/EaGDgPxPzl to own iconic moments from every game. pic.twitter.com/odQFiAlRHm
— T20 World Cup (@T20WorldCup) October 18, 2022