ඩුබායි කුලී නිවාස මිල 26%කින් ඉහළට

October 13, 2022 at 3:58 PM

අද දිනයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඩුබායි හි කුලී නිවාස වල මිල ගණන් පසුගිය වසරේ සංඛ්‍යාලේඛනවලට වඩා සියයට 26.6 කින් ඉහළ ගොස් ඇති බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මහල් නිවාසයක් සඳහා සාමාන්‍ය වාර්ෂික ගාස්තුව මේ වන විට ඩිරාම් 90,000 කට ආසන්න වී ඇති අතර විලා සඳහා වාර්ෂික ගාස්තුව ඩිරාම් 260,000 ඉක්මවනු ලබන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

“ඩුබායි හි කුලී අනුපාත වර්ධනය වාර්තාගත ඉහල මට්ටම් කරා ලඟා වී තිබෙන බවත්, මහල් නිවාස සහ විලා කුලිය පිළිවෙලින් සියයට 26.7කින් සහ සියයට 25.5කින් (2022 සැප්තැම්බර් දක්වා මාස 12 තුල) ඉහල ගොස් තිබෙන බවයි වෙළෙදපල විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කුලියට ගැනීමට වඩාත්ම මිල අධික ස්ථාන වන්නේ මහල් නිවාස සඳහා පාම් ජුමෙයිරා (ඩිරාම් 231,397) සහ විලා සඳහා Al Barari (ඩිරාම් 946,270) බව එම වාර්තාව අනාවරණය කරයි.

කුලියට ගැනීමට වඩාත්ම දැරිය හැකි ස්ථාන ලැයිස්තුවක් පහතින් දක්වා ඇත.

Here’s a list of the most affordable places to rent in (figures indicate average yearly rates for apartments):

  • International City: Dh30,703
  • Dubailand Residential Complex: Dh36,819
  • IMPZ: Dh39,786
  • Dubai Sports City: Dh42,824
  • Arjan: Dh44,880
  • Dubai Silicon Oasis: Dh48,518
  • Discovery Gardens: Dh48,569
  • Jumeirah Village Circle: Dh55,852

Here are some of the most expensive residential areas (figures indicate average yearly rents for apartments):

  • Palm Jumeirah: Dh231,397
  • Downtown Dubai: Dh189,727
  • Jumeirah: Dh162,951
  • The Old Town: Dh160,195
  • Dubai Marina: Dh155,173
  • JBR: Dh144,934
  • DIFC: Dh133,066
  • The Views: Dh132,015
  • Greens and Views: Dh115,478
  • Business Bay: Dh112,613

For villas here are some of the most affordable options (figures indicate average yearly rents):

  • Deira: Dh112,737
  • Jumeirah Village Circle: Dh141,091
  • Reem: Dh141,611
  • The Springs: Dh166,724
  • Mudon: Dh174,508
  • The Springs and The Meadows: Dh177,728
  • Damac Hills (Akoya): Dh185,711
  • Al Furjan: Dh187, 974

Here are the most expensive areas for villa rentals:

  • Al Barari: Dh946,270
  • Palm Jumeirah: Dh925,403
  • Emirates Hills: Dh879,077
  • Jumeirah Islands: Dh585,143
  • Jumeirah: Dh500,635
  • Green Community (DIP): Dh389,777
  • Jumeirah Golf Estates: Dh367,413
  • The Meadows: Dh328,143

(Newswire Dubai)