ලබන වසරේ ඩුබායි සාප්පු සවාරි සහ වෙළඳ ප්‍රදර්ශන කාලසටහන එළිදක්වයි

November 9, 2022 at 10:20 PM

එළඹෙන 2023 වර්ෂය පුරාවට ඩුබායි වැසියන් සහ අමුත්තන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ නගර ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන උත්සව සහ වෙළද ප්‍රදර්ශන 16ක් සම්බන්ධයෙන් khaleejtimes වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙම උත්සවයන් අතර සුපිරි අලෙවිකරණ ප්‍රදර්ශන සහ මෙගා සාප්පු සවාරි ප්‍රවර්ධන ඇතුළත් බවයි ඩුබායි බලධාරීන් නිවේදනය කර සිටියේ.

ලබන වසරේ සාප්පු සවරිවල යෙදීමට උනන්දුවෙන් සිටින පුද්ගලයින්ට දළ විශ්ලේෂණයක් ලබා දෙමින්, ඩුබායි උත්සව සහ අලෙවි ආයතනය විසින් මෙම කාලසටහන එළිදක්වන ලදී.

මෙම සියලු උත්සවයන් සහ වෙළද ප්‍රදර්ශනයන් සැලසුම් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයට මෙන්ම ජීවත් වීමට ලෝකයේ හොඳම ස්ථානවලින් එකක් බවට පත් කිරීම සඳහා ය.

2023 දී ඩුබායි පුරා ඇති ලෝක මට්ටමේ වෙළඳ සංකීර්ණ, ආකර්ශනීය ස්ථාන සහ ගමනාන්තයන් හි සිදුවෙමින් පවතින අත්දැකීම් සහ සිදුවීම් මිශ්‍රණය සඳහා දින දර්ශනය දර්ශනය පහතින් දැක්වේ.

Dubai Shopping Festival (December 15, 2022 – January 29, 2023)

Chinese New Year (20 January – 29 January 2023)

Ramadan in Dubai and Eid Al Fitr in Dubai (23 March – 27 April 2023)

Dubai Food Festival (28 April – 7 May 2023)

3-Day Super Sale

Eid Al Adha in Dubai (29 June – 9 July 2023)

Dubai Summer Surprises (29 July – 3 September 2023)

Dubai Summer Surprises Final Sale

The final DSS sale features unbeatable offers across leading retail brands in Dubai. Shoppers also have a chance to win attractive prizes across malls throughout the city.

Back to School (7 August – 3 September 2023)

Get ready for the new academic year ahead with the Back to School campaign, supporting the sales of school supplies through malls and retailers, offering great deals for the whole family.

Fall/Winter Collection Launch

Shop for the latest in fashion trends as the cool winter weather ushers in the launch of the new Fall/Winter collection for every style conscious shopper.

Dubai Home Festival (13 October – 27 October 2023)

Dubai Fitness Challenge (28 October – 26 November 2023)

UAE National Day (1 December – 3 December 2023)