ඩුබායි විදෙස්ගත ශ්‍රමිකයින් ගේ විඩාව නිවන තැන (PHOTOS)

October 5, 2022 at 9:04 PM

මැදපෙරදිග රැකියාවක නිරතවන බොහෝ විදේශ ශ්‍රමිකයින්ගේ ජීවිතය ඒකාකාරිද ? මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුල ඇත්තේ පරස්පර සිතිවිල්ලක් යැයි කිවුවොත් අප නිවැරදිය.

ඩුබායි හි සේවය කරනු ලබන විදේශ ශ්‍රමිකයින්ගේ ආහාර පාන, ක්‍රීඩාවන්, විලාසිතාවන් පමණක් නොවෙයි ඔවුන්ගේ වෙහෙසකර මනසට යම් අස්වැසිල්ලක් ගෙන දෙන වෙළඳපලක් ගැනයි අද අප මේ කතා කරන්නේ.

Al Quoz 4 නමින් හඳුන්වනු ලබන මෙම වෙළෙදපල තුල විදේශගත ශ්‍රමිකයින් ජාති භේදයකින් තොරව නිවාඩු කාලය ගත කරන්නේ සතුටින්ය.

ස්නුකර්, කැරම් ආදී ක්‍රීඩාවන් පමණක් නොව අවශ්‍ය ආහාර, පලතුරු, ඇඳුම් විලාසිතා මෙන්ම පරිගණක ඇතුළු අවශ්‍ය දේ මිලදී ගැනීමට Al Quoz 4 වෙළෙද කලාපය තුල ඇත්තේ මෙවන් අසිරියක්..

VIDEO :

https://www.dailymotion.com/video/x8e7ilj

Photo by Shihab

Photo by Shihab