අද දිනයේ විනිමය අනුපාතයන්

October 3, 2022 at 3:25 PM

ඇමෙරිකානු  ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල නොවෙනස්ව පවතින අතර විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය නොවෙනස්ව පවතිනුයේ රු. 369.91 කි.

මේ අතර මැදපෙරදිග කලාපයයේ රටවල මුදල් ඒකකයන් සඳහා වන විනිමය අනුපාතයන් පහත දැක්වේ.

(Newswire Dubai)